This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

left”>SOFTWEARS SPOT….

Sunday, August 18, 2013

වචන වල සිංහල තේරුම mouse එක උඩට ගෙනියල ලේසියෙන්ම බලාගන්න.

මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම wikipidia වල එහෙම අපි දන්නේ නැතිenglish වචන ගොඩක් හම්බ වෙනවා. ඒවගේ තේරුම අපි වචනේ copy කරලා dictionary එක්ක ගහල බලද්දී අපේ කාලේ කොච්චර නාස්ති වෙනවද, මෙන්න එකට නියම වැඩක්.

ඉස්සෙලාම file එක download කරගන්න. එක extract කරගත්තම file දෙකක් පෙනෙයි. එකක් තියෙන්නේ Chrome වලට අනික තියෙන්නේ Firefox වලට.





ඔයා භාවිතා කරන්නේ chrome නම් chrome වල Tools à Extensions ගිහින් අදාළ file එක drag & drop කරන්න. දැන් chrome restart කරන්න.



ඔයා ලග තියෙන්නේ firefox නම් එකේ Firefox settings à Add-ons à Extensions කියන එකට file එක drag & drop කරලාbrowser එක restart කරන්න.

දැන් chrome වල හරි firefox වල හරි internet ගියාම english වචනයක් උඩට mouse එක අරන් ගිහින් බලන්නකෝ. නියමයි නේද..

Software නැතුව Folders වලට Password දාමු.

ගොඩක් අය අහන දෙයක් තමා කොහොමද folder එකකට password එකක් දා ගන්නේ කියලා. අපිට ඉතින් software එකක් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් උනත් හරියට crack කරලා තියන software හොයාගන්න ගියාම එපා වෙනවා. අපි බලමු software නැතුව කොහොමද මේ වැඩේ ලේසියෙන් කරන්නේ කියලා.

ඉස්සෙල්ලා මම මේ දීලා තියන code එක copy කරන්න. ඊට පස්සේ ඒක Notepad එකට past කරන්න.

cls 
@ECHO OFF 
title Folder Private 
if EXIST "HTG Locker" goto UNLOCK 
if NOT EXIST Private goto MDLOCKER 
:CONFIRM 
echo Are you sure you want to lock the folder(Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren Private "HTG Locker" 
attrib +h +s "HTG Locker" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to unlock folder 
set/p "pass=>" 
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL 
attrib -h -s "HTG Locker" 
ren "HTG Locker" Private 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:MDLOCKER 
md Private 
echo Private created successfully 
goto End 

:End

මේ code එකේ PASSWORD_GOES_HERE කියන තැනට ඔයාට folder එකට දන්නා ඕනි password එක දෙන්න. දැන් ඔයාට lockකරන්න තියන documents එක තියන තියන තැනට මේ Notepad document එක “ locker.bat  කියල save කරගන්න මේ රූපයේ විදියට.



දැන් නං ඔයාට ආයේ notepad document එක ඕනි නෑ එත් ඔයාට code එක ගන්න ඕනි නං එකත් text document එකක් විදියට කොහෙට හරි save කරගත්තට කමක් නෑ.

දැන් ඔයා හදා ගත්ත locker.bat එක double click කරන්න. එතකොට මේ code එක run වෙලා “ Private ” කියල folder එකක් හැදෙයි එතනම. ඊට පස්සේ ඔයාට lock කරන්න ඕනි files, folders මේ හැදුන Private folder එක ඇතුලට දාගන්න. දැන් අයෙත් locker.bat එකdouble click කරන්න. ඊට පස්සේ ඒක අහයි folder එක lock කරන්න ඕනිද කියල. ඔයා ‘ ‘ එක ඔබලා enter කරන්න.



දැන් ඒ Private කියන folder එක නැතිවෙලා යයි. ඇත්තටම වෙන්නේ ඒ folder එක system folder එකක් විදියට hide වෙන එක. එත් නිකන් hide file show කරාට මේක පෙන්නේ නෑ. දැන් ඔයාලා ආයෙත් locker.bat එක double click කරාම ඔයාලගෙන් passwordඑකක් අහයි. ඔයාල අර දීපු password එක ඒ විදියටම දීල enter එක එබුවාම Private කියන folder එකයි ඇතුලේ තිබ්බ ඒවයි කිසි අවුලක් නැතිව show වෙයි. අයෙත් locker.bat එක double click කරලා එක lock කරගන්න පුළුවන්.

හරි ලේසි නේද කරලා බලන්නකෝ එහෙනං...

High speed Internet දැන් ඔයාලාටත් අත්විඳින්න පුළුවන්

අද කියල දෙන්නේ Open DNS පාවිච්චි කරලා dongle එකෙන් full speed web browse කරන විදිය ගැන. සාමාන්‍යයෙන් අපි dongleඑකට sim එකක් දාලා ඒ sim එකට අදාළ profile එකක් හදල එකෙන් නේ net යන්නේ. එහෙම ගියාම full speed යන්න පුලුවන්ද ඔයාලට. බෑනේ. සමහර වෙලාවට connect වෙන්නෙත්

නැනේ. කරලා බලන්නකෝ මේ වැඩේ එහෙනං.
මුලිම්ම Mobile Patner open කරලා tools à Options à Profile Management යන්න. දැන් New කියන එක දීල එන window එකේ මෙහෙම ගහගන්න.


APN (static) :      ඔයා Dialog නම් dialogbb
                           ඔයා Airtel නම් airtel
                           ඔයා Mobitel නම් mobitel3g
                           ඔයා Hutch නම් hutch3g
                           ඔයා Etisalat නම් ebb

Access number : *99**1#



දැන් Advanced යන්න. එකේ මෙහෙම දෙන්න. DNS Setting වල static දීල

Primary DNS       : 208.067.222.222
Secondary DNS   : 208.067.220.220

අනික් ටික රුපයේ විදියට තෝරගන්න.


දැන් ok කරලා save කරගන්න. දැන් ඔයාල වෙනදා තෝරපු Profile එක වෙනුවට ඔයාල හදාගත්තු Open DNS එක දීලා connect වෙලා බලන්නකෝ කොහොමද කියලා. මෙන්න මේ link එකට ගියාම පහත විදියට නං පෙන්නේ ඔයාලගේ වැඩේ හරියටම හරි.


හොදයි වගේ දැනෙනවානම් comment එකකුත් දාලම යන්න

Friday, August 2, 2013

පරිගණකයේ ප්‍රොසෙසරය කුලියට දී මුදල් සෙවීම but very eazy

ඔයගොල්ලො බලයි මේ මොන මගුලක්ද කියන්නේ කියලා. මේක Software එකක් ඒක අපේ Computer එකට Install කලාම අපි එක  Open කරලා තියන විට අපිට සල්ලි ගෙවනවා. ඕගොල්ලො බලයි ඇයි මේ නිකන් සල්ලි දෙන්නෙ ඇයි කියලා. නිකන් නෙවෙයි, මේක America වල Company එකක් මේගොල්ලො Software Develop කරනවා. එකට Servers භාවිතා කරනවට වඩා මේ ක්‍රමය ලාබදායි. ඒකට අපි Software එක Open කරලා තත්පර  8 කට $0.001ක් ගෙවනවා. ඒ කියන්නේ දවසට $1.0.3ක්. මේ Software එක Run කරනවට machine එක slow වෙන්නේ නෑ. මේකෙන් use කරන්නේ processor එකෙන් 1% තරම් පොඩි ප්‍රමණයක් විතරයි. Data වැයවෙන්නෙත් දවසටම 1MB to 2MB විතරයි. දැන් එහෙනම් වැඩේට බහිමු.

1.) පහල link එක click කරල Register  වෙන්න.


                         මේක click කරලා regeister වෙන්න
http://coingeneration.com/auth/new/406407/




2.) Register tab එකට යන්න.

3.) විස්තර පුරවන්න.



4.) Login tab එකට යන්න.



5.) Log වෙන්න.




6 .) Personal tab එකෙහි profile වෙත යන්න.

7.) ඔබේ ජoගම දුරකතන අoකය ඇතුලත් කරන්න.(Account Balance එක රුපියල් 5ක් තිබිය යුතුයි) Airtel වල නම් එකේ account එකේ තියෙන්න ඕනි(Talk time නෙවෙයි)



8.) ඉන්පසු Get SMS with code click කරන්න.


9.) ඉන්සසු ඔබේ දුරකතනයට SMS එකක් පැමිණෙනු ඇත. එහි සදගන් Code එක එමSMS  එක පැමිණි number එකටම Reply එකක් ලෙස යැවිය යුතුය. (ඒකට තමා රු.5ක් ඕනි) දැන් Account එක Verified.
ඉන්පසු එකේ විස්තර පුරවන්න,
  • chat nickname: කැමති නම්ක්
  • Payza: ඔයාට  site එකෙන් Payza එකට සල්ලි ගන්න ඕන උනාම ඔයාගේPayza එක හදන්න use කරපු email address එක ඇතුලත් කරන්න.
Name and adress පුරවා Save කරන්න. ඉන්පසු ඔබේ Email ගිණුමට mails කිහිපයක් පැමිනෙන අතර ඒ සියල්ල Confirm කරන්න. (email inbox එකේ නැතන් Spam වල බලන්න.)


10.) Download tab එකට යන්න.



11.) Download ThreadeManagerට ගොස් Download කරගන්න.


12.) Download වූ Application එක Install කරන්න.




13.) Install වූ Application internet  එකට connect එක App එක Open කරන්න.

14.)  එවිට App එකේ ඉහලින් THREADS: 1 ලෙස දැක්වේ. ( THREADS: 0 නම් "Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු" කොටස කියවන්න. 'THREADS: 0 නම් ඔබට මුදල් ලැබෙන්නේ නෑ.. THREADSකියන්නේ Referral ලා නෙවෙයි' ) ඒ අතරම ඔබගේ ගිණුමේ මුදල් ද තත්පර 8කට වරක් වැඩිවෙනු දැකිය හැක...

Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු

1. පහත ආකාරයේ Error එකක් පැමිනේ නම්

2. THREADS: 0 නම්

  • ඔබගේ Mobile number එක Confirm කර නොමැති විට,
  • එසේත් නෑතිනම්, පහත උපදෙස් පිළිපදින්න.
  • http://goo.gl/aQN5gl ලින්ක් එකට ගොස් account එකට log වෙන්න.
  • Tickets tab එකට යන්න.

  • New ticket වෙත යන්න.
  • පහත ආකාරයට, "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න."කියා ඔබේ account id එකද යොදා ticket එකක් send කරන්න.

  • දැන් Chat tab එකට යන්න.


  • එහිත් you have connected to USA ලෙස වටුනු පසු "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න." කියා ඔබේ account id එකද යොදා send කරන්න

  • thread eka active කල බව ටික වේලාවකින්, ඔබ වෙත chat එකෙන්ම දන්වනු ලැබේ. විනාඩියක් තුල reply එකක් නැත්නම් නැවතත් යවන්න.

  • Admin ඉන්න වෙලාවක යවන්න නැතන් Reply නෑ. මේකේ  sangeeth212 මම Threde එක Active කරන්න Use කරපු Account එක. admin තමයි  jobaco  කියන්නේ. Admin online ඉන්නවනම් රතුපාටින් පෙන්නනවා. (සාමනය යෙන් Admin Online ඉන්නේ රැ වෙලා ලoකවේ වෙලාවෙන් රැ 8-9 වගේ )

දැන් Digital Generation මගින් සොයන මුදල් ලoකවට ගෙන්න ගන්න විදිය බලමු.

1.) ගිණු
ම  $1 වූ විට  

 ඔබගේ 
 Digital Generation 


ගිණුමට Log වී
 



 
Profile ---> Payments click 
   කරන්න








2.) දැන් Request payout of your earnings වෙත යන්න.


3.) 
 දන් අවශය මුදල් ප්‍රමාණය සදහන් කර. ඕබට මුදල් ලබාගත යුතු Payment Logo එක මත කරන්න. 
     (මම නම් Use කරන්නේ payza)

  • විනාඩි 5ක් ඇතුලත එම මුදල් ලැබෙනු ඇත.. මුදල් ලැබුනු බව තහවුරු කරමින් ඔබ Payza Account එක සෑදූ ලිපිනයට Email එකක් ලැබෙනු ඈත.

Thursday, February 23, 2012

නියම විදිහට IP එක මාරු කරමු...................


Super Hide IP v3.1.9.2 මෘදුකාංගය භාවිතා කිරීම මගින් පහසුවෙන් තමන් කැමති රටක අයි.පී ලිපිනයක් මාරු කර ගත හැකිය. පහතින් Super Hide IP v3.1.9.2 මෘදුකාංගය crack file එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. මේක install කරගෙන Crack Folder එක ඇතුලේ තියෙන Crack එක copy කරලා ඒක මෙම Path එකට[C:\Program Files\ Super Hide IP කියන තැනට එහෙමත් නැත් නම් Original එක තියෙන තැනට Replace කරන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
Super Hide IP v3.1.9.2 Full + Crack 

Thursday, February 16, 2012

HUAWEI ඩොන්ගල් අන්ලොක් කරමුද?

ආයුබෝවන්.......


සුභ උදෑසනක්,
කියලම පටන් ගමුකො, ඔන්න යාළුවනේ අදත් උදේ පාන්දරින්ම මම සෙට් වෙද්දි යාලුවෙක් අහලා තියෙනවා Dongle එකක් Unlock කරන්නෙ කොහොමද? කියලා, අපේ මිතුරු මිතුරියන් ඔහුට උදව් කරලා තිබුනා මට දැකගන්න පුළුවන් උදා, ඒත් ඔහුට යම් යම් ප්‍රශ්ණ පැනනැගිලා තිබුනා දැකගන්න පුළුවන් උනා, ඒ නිසා මට මේ පිළිබදව ලිපියක් ලියන්න හිතිනා, කොහොමද? මේ Dongle Unlock කරන්නේ, එහෙනම් පහතින් වැඩේ පටන්ගමු,








පලමුවෙන්ම, කියන්න හදන්නෙ පහත තියෙන ඩොන්ගල් වර්ග ටික Unlock කරන්නෙ කොහොමද? කියලා, ඔයාගෙ Dongle එකත් මේ වර්ගයන්ගෙන් එකකට අයත් එකක් නම් පහත පියවර අනුගමණය කරන්න.
  1. Huawei Modems
  2. Huawei E156
  3. Huawei E156C
  4. Huawei E155
  5. Huawei E155X
  6. Huawei E156G
  7. Huawei E160
  8. Huawei E160E
  9. Huawei E160G
  10. Huawei E161
  11. Huawei E166
  12. Huawei E166G
  13. Huawei E169
  14. Huawei E169G    
  15. Huawei E170
  16. Huawei E170G
  17. Huawei E172
  18. Huawei E172G
  19. Huawei E176
  20. Huawei E180
  21. Huawei E180S
  22. Huawei E180G
  23. Huawei E181
  24. Huawei E182
  25. Huawei E182E
  26. Huawei E196
  27. Huawei E216    
  28. Huawei E219
  29. Huawei E226
  30. Huawei E230
  31. Huawei E270
  32. Huawei E271
  33. Huawei E272
  34. Huawei E510
  35. Huawei E612
  36. Huawei E618
  37. Huawei E620
  38. Huawei E630
  39. Huawei E660
  40. Huawei E800
  41. Huawei E870
  42. Huawei E880
  43. Huawei EG162
  44. Huawei EG162G
  45. Huawei EG602
  46. Huawei EG602G
  47. Huawei E1550
  48. Huawei E1551
  49. Huawei E1552
  50. Huawei E1553
  51. Huawei E1609
  52. Huawei E1612
  53. Huawei E1615
  54. Huawei E1616
  55. Huawei E1630
  56. Huawei E1632
  57. Huawei E1690
  58. Huawei E1692
  59. Huawei E1803
  60. Huawei E1820
  61. Huawei S4011
  62. Huawei K3517
  63. Huawei K3520
  64. Huawei K3710
  65. Huawei UMG181
  66. Huawei EM770


Huawei Dongle වලට අමතරව මේ ක්‍රමය භාවිතා කිරීමෙන් V O D A F O N E Modems කිහිපයකුත් Unlock කරගන්න පුළුවන්..


V O D A F O N E Modems
1. – Vodafone K2540
2. – Vodafone K3250
3. – Vodafone K3512
4. – Vodafone K3515
5. – Vodafone K3520
6. – Vodafone K3565
7. – Vodafone K3715


පියවර 1 - ඉහත දක්වා ඇති ලිස්ට් එකෙහි ඔබගේ Dongle එකත් තියෙනවාද පරීක්ෂා කර බලන්න, තියෙනවානම් පහත පියවර අනුගමනය කරන්න.


පියවර 4 - දැන් පහත ලින්ක එකෙහි ඇති කුඩා මෘදුකාංගය ලබා ගන්න.
මෙතන ක්ලික් කරන්න

පියවර 5 - දැන් එම මෘදුකාංගය දාවනය (Run)  කරන්න. පහත රූපයේ පරිදි Windows එකකින් එය ආරම්බ වෙනු ඇත. එහි Please Select Com Port Button එක ඔබන්න. 
පියවර 6 - දැන් මෙහි Detect බොත්තම ඔබන්න, දැන් ඔයාගේ Dongle එක ස්වයංක්‍රීයවම තෝරාගනු ලබනවා, Accept බොත්තම ඔබන්න.

පියවර 7 - මෘදුකාංගය ආරම්භයේදී ලැබුනු Windows එකට ඔබ නැවත ලැබෙනවා එහි පහතින් ඇති Uncock Modem බොත්තම ඔබන්න,
පියවර 8 - අවසාන පියවර Ok බොත්තම ඔබන්න.


(දැන් ඔබ වෙන් සිම් පතක් යොදාගෙන Dongle එක පරිගණකයට සම්බන්ධ කර බලන්න. Dongle Unlock වී තිබෙනවා ඔබට දැක ගද හැකියි)