left”>SOFTWEARS SPOT….

Sunday, November 20, 2011

නියමටම වැඩ කරන recover softwear

ආ යාලුවනේ මම අද කියන්නේ ෆයිල් recover කරන මෘදුකාංගයක් ගැන
මමනම් මේකෙන් රිකවරි  කරලා බැලුවා නියමටම වැඩ ..... හරි හරි
දැන් වැඩේට බහිමුකො ....... hikz

මම ඉස්සල්ල මේකේ විස්තර ටිකක් කියන්නම්
මෙමගින් ඔයාලට ඔයාලගේ pc 1 නැති වෙච්ච ඒ කිව්වේ delete වෙච්ච files
නැවත ලබා ගන්න පුලුවන් Picture, Music, Document, Video, වැනි දේවල්
දැනට ඔය ඇති ඉස්සල්ල මේ recuva 1 බා ගන්න පහල ලින්ක් 1න්                                                                                                  

                                    
                                                                      මෙතනින් බා ගන්න


ඉතින් යාලුවනේ ඉහත ලින්ක් එකේ බාගන්න මෙය කුඩා මෘදුකාංගයක් බැවින්, ඉතා පහසුවෙන් බාගන්න පුළුවන් මෙය හකුලුවා තිබෙන නිසා තවත් පහසුයි.....මෙහි ධාරිතාවය (3 MB) තරම් අඩු අගයත් එහෙත් මෙය ඔබට ඉටුකර දෙන කාර්යය නම් ගොඩක් වටිනවා....ඉහතින් බාගත් මෘදුකාංග දැන් ඉන්ස්ටෝල් කරගන්න.....ඉන්ස්ටෝල් කර ගැනීමෙන් අනතුරුව ඔබට පහත රූපයේ ආකාරය Shortcut එකක් දකින්න පුළුවන් වේවි......එය භාවිතා කර මෘදුකාංගය විවෘත කරගන්න.......

දැන් desktop 1 ඇති icon 1 click කරාට පස්සේ වින්ඩෝස් 7 නම් User Access Control වින්ඩෝ එකක් ලැබෙනවා එක Ok කරන්න ඔබගේ os 1 Windows XP නම් මෙය කෙලින්ම ඉන්ස්ටෝල් දෙනවා.....


එහෙනම් ඕක හොදයිද කියලා කොමෙන්ට් 1ක් දාන්න ඔකේ අව්ලක් තිබ්බොත් කියන්න
එහෙනම් හැමෝටම සුභ දවසක් අනෙත් ලිපියෙන් හම්බවෙමු ......

0 comments:

Post a Comment