left”>SOFTWEARS SPOT….

Tuesday, November 22, 2011

Real Hide IP භාවිතයෙන් IP change කරමු.....

සුභ දවසක් වේවා !!!!!!!!!! යාලුවනේ මම අද දෙන්න යන්නේ කටත් වැදගත්ම softwear 1ක් මේකෙන් අපේ
රටේ IP address 1 වෙනත් රටක IP 1 කට මාරු කරන්න පුළුවන් ....... වැඩි විස්තර කතා කරන්න කලින්
පහල  link 1න් softerar 1 download කරගන්නකෝ... ඔකේ crack 1 ත් ඔතනම තියනවා

                            Real Hide IP මෙතනින් download කරගන්න

දැන් real hide ip install කරගන්න  හබි යාලුවනේ install කර ගමන්  softwear 1 open කරන්න එපා
ඊට කලින් ඔබ Real hide ip download කරගත්  තැනට ගිහින් crack කියලා තියන folder 1 open කරගන්න   ඊට පස්සේ ඒක copy කරගන්න දැන් ඔබ real hide ip install කරගත්ත තැනට ගිහින් ඒ කිව්වේ                  C:\Program Files\RealHideIP ගිහින් ඔබ copy කරගත් file 1 past කරන්න දැන් real hide ip
 run කරන්න එවිට ඔබට පහත ලෙස වින්ඩොව්ස් 1 ලැබේ ......   
 Hide IP බට්න් එකත්, ඒක් ක්ලික් කරලා, ඔයාගේ අයි.පී එක Hide කරගන්න පුළුවන්, ඒ වගේම එයට පහතින් තිබෙන Choose IP Country බ්ට්න් එක ක්ලික් කර ඔබට අවශ්‍ය පරිදි, Country එකක්ද? තෝරා කැනීමේ හැකියාව තිබෙනවා, මේ විදිහට, මෙහි තමත් ඔප්ෂන් කිහිපයක් තිබෙනවා, ඒ ටිකක් භාවිතා කර බලන්න, වැදගත් ඔප්ෂන් ටිකක් තිබෙන්නේ.......මේ මෘදුකාංගය දාගෙන බල්න්න .........                              එහෙනම් සුභ දවසක්

1 comments: